• breaking news today

  • Widget not in any sidebars

    අත්අඩංගුවටපත් මදූශ්ට මෙන්න දැන් වුනු දේ – BREAKING NEWS

    Thanks! Share it with your friends!

    Close
  • RSS World – World United States – Google News

  • අත්අඩංගුවටපත් මදූශ්ට මෙන්න දැන් වුනු දේ – BREAKING NEWS

    Comments

    Wickram Ratna says:

    මදුෂ් දැන් එල්ලයි බලන් හිටපල්ල ඩුබායි වල දුන්න දඩුවමක් වත් නොදී එලියට දමාවි ලංකාවේ තත්තවය දන්නෝ දනිති .

    හිම රෝසි says:

    දැන් කෑගහමු 2020 ජනාධිපති පොදු අපේක්ෂක මාකදුරේ මාදූෂ්ට ජයවේවා කියල . සිරිලන්කාවනෙ බං මේ සුසන්ත පුංචි නිලමේ නාලන්ද එල්ලාවල මරලා පාර්ලිමේන්තු ගියා නම් මදූෂ්ට ජනාධිපති වෙන්න බැරිකමක් නෑ

    karuna.kahada karuna.kahada says:

    මදුෂ්.දැන්.අපේරටට.ගෙනාවනෙ.එයා.ගැන.පුශ්න.කැන්න.isis.ගැන.අමතක.නොකරන්න.නිතරම..රජයත්.ජනතාවත්.විපක්ෂයත්.සියලුම.ජනතාවත්.අවදියෙන්.සිටින්න.මදුෂ්.ගැන.කතා.කරකර.ඉදලා.මේ.කුරිරැ.තුස්තයන්.ගැන.අමතක.තරන්න.එපා.ජේසුපිහිටයි.සියලුම.ශිුලංකා.ජනතාවට

    Kuda Banda says:

    ඔය අැත්තම ද කියන්නේ .දැන්ඉතින් මදුස් නිසා අපේ මිනිසු මරපු අයිඑස් කාරයො අමතක වේවි නොද මදුස් අාපු නිසා බෝම්බ බිය නැතිවේවිද….මේ මෝඩ චුන් දැන්වත් නවත්තපියවු ..ඔකත් ඔය අාවාට රටේ ඉන්න අමන සමහර දේශපාලුවො නිදහස් කර ගනිවි ..

    A B S nishantha says:

    සියලු ජනතාව 👫👪👬👭 ස්තුතිකලයුත්තේ👬👫👪👭 ජනපතිටයි 👮👮👮👀 නියොජ්ජ පොලිස්පති🏃 ලතිප් මහතා අැතුලු 👏 අරක්ෂක අංශවලට සියලු ජාතින්ගේ උත්ථමාචාරය 🌹

    Maa Music says:

    muta kiri powanna apa den meka gen oya despalaka ballo kiyanne kiyanna kiyapalla oka oya tathwayata adala dapu ballo issella maranna ona

    Leave a Reply

    This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.